කුරුල්ලන්ගල පිහිටා ඇත්තේ ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කරදගොල්ල ග්‍රාමයේය. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ, කරදගොල්ල මං සන්දියේ සිට කිලෝමීටර් 7 ක් පමණ අති දුෂ්කර මාර්ගයක කන්ද තරණය කිරිමෙන් පසු මෙම ස්ථානයට ලගා විය හැක. පුරා විද්‍යා ගවේෂණයන්ට අනුව මෙම චිත්‍ර වර්ෂ පන්දහසකට වඩා පැරණි බව පැවසේ.
මෙම අති දුෂ්කර ගමන සදහා මා සමග කරදගොල්ල, රක්ඛිත්තා කන්ද රජ මහා විහාරස්ථානයේ සුගත රංසි හිමියන්, මීට වර්ෂ කිහිපයකට පෙර මෙම චිර්‍ත සොයාගත් කරදගොල්ලේ මෙත්තානන්ද මහතා සම චතුරාංග මල්ලී මා සමග සහභාගී වුනා. ( මෙහි ඇති ඡායාරෑප වෛද්‍යා අශාන් ගීගන මැතිතමාගේ ඡායාරූප බව සදහනි කරන අතර එෟවා ලබා දීම පිළිබදව එතුමාට ස්තුති වන්ත වෙමි)
ඡායාරූප 2013.10.21 දින
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර |
| කුරුල්ලන් ගල කන්ද 1. කුරුල්ලන් ගල සතරැස් කොටුව 2. කුරුල්ලන් ගල චිත්‍ර ඇති ස්ථානය |
| සුගත රංසි හිමියන් |
Comments
Post a Comment