හම්බන්තොට පැරණි කචිචේරිය ආසන්නයේ ඇති මාර්ටෙලෝ කුළුණ ආසන්නයේ මෙම පැරණ් ප්‍රදීපාගාරය පිහිටා ඇත. මෙම ප්‍රදීපාගාරය 1913 දී පමණ ආරම්භ කර ඇත. අද (2014) වන විට මෙම ප්‍රදීපගාරය භාවිතයෙන් ඉවත් කර ඇත. මෙය අඩි 43 ක් එනම් මීටර් 14 ක් පමණ උසවන අතර, මෙහි ආලෝකය අඩි 50 ක් දක්වා විහිදි ගිය බව දැනගන්නට ලැබේ. එසේම මෙම ප්‍රදීපාගාරය ඈතට දිස්වන්නේ කළු සහ සුදු වෛරම් ආකාරයෙනී.
ඡායාරූප ගන්නා ලද්දේ 2014.07.26 දින.
| ප්‍රදීපාගාරයේ අභ්‍යාන්තරය |
Comments
Post a Comment