ඉතා පැරණි බ්‍රිතාන්‍ය සමයේ ශ්‍රී ලංකාවේ සේවයේ යොදවා ගත් ඉපැරණි ගල් රෝලක් බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ කහගොල්ල නම් ස්ථානයේ ඇති රජයේ යන්ත්‍රෝපකරණ වැඩපොලෙහි ප්‍රදර්ශණයට තබා ඇත. එය එංගලන්තයේ Aveling & Porter නම් සමාගමේ නිෂ්පාදනයකී.
ඡායාරූප ගන්නා ලද්දේ 2014.05.01 දිනයි.
Comments
Post a Comment