කැප්පෙටිපොල නගරය පිහිටා ඇත්තේ වැලිමඩ සිට කිලෝමීටර් 6 ක් දුරිනි. කැප්පෙටිපොල නගරයේ, කැප්පෙටිපොල තැපැල් කාර්යාලය ආසන්නයේ මෙම කැප්පෙටිපෙලෙ බලකොටුව පිහිටා ඇත. කැප්පෙටිපොල බලකොටුව ලන්දෙසින් විසින් සාදන ලද්දකී. පසුව එය බ්‍රිතාන්‍යයන් විසින් භාවිතයට ගැනින. 1818 කැරැල්ලේදී මෙම බලකොටුව, බ්‍රිතාන්‍යයන්ට ඉමහත්වු රැකුලක්වු ස්ථානයක් විය. ඉන් පසු කාලයේදී බ්‍රිතාන්‍යයන් විසින් මෙම ස්ථානය ඉස්තාලයක් වශයෙන් භාවිතයට ගන්නා ලදි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස්වු පසු එහි රෙදි විවීමේ මධ්‍යස්ථානයක් රජය විසින් දැනට පවත්වා ගෙන යනු ලැබේ.
ඡායාරූප ගන්නා ලද්දේ 2014.04.15 දිනයි.
.JPG) |
| කැප්පෙටිපෙලෙ බලකොටුව |
.JPG) |
| කැප්පෙටිපෙලෙ බලකොටුව |
 |
| කැප්පෙටිපෙලෙ බලකොටුව |
Comments
Post a Comment