දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ දක්ෂිණ අග්‍රය වන දෙවුන්දර තුඩුවේ පිහිටා ඇත. මෙම ප්‍රදීපාගාරය වරාය හා නාවුක කටයුතු අධිකාරිය යටතේ පාලනයවේ. මෙම ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ ඇති උසින් වැඩිම ප්‍රදීපාගාරයවේ. එය 1889 දී සර් ජේම්ස් නිකලස් ඩග්ලස් විසින් නිර්මාණය කරන ලදුව විලියම් ඩග්ලස් විසින් "ඉම්පීරියල් ප්‍රදීපාගාර සේවය" නම් ආයතනය මගින් සාදන ලදී. උසින් අඩි 161 (මීටර් 49) කී. මෙම ප්‍රදිපාගාරය අෂ්ඨාකාර හැඩයකට සාදා ඇත. මෙහි ඇති විදුලි බල්බය මගින් රාත්‍රි කාලයට සෑම තත්පර 5 කටම ධාරාවන් නිකුත් කරනු ලබන අතර එය නාවුක සැතපුම් 28 ක් දුරට විහිදි යනු ලැබේ.
.JPG) |
| දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය |
.jpg) |
දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය සමරු මුද්දරය |
 |
| දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය |
Comments
Post a Comment