ගාල්ල කොටුව ප්‍රදීපාගාරය on November 12, 2014 Get link Facebook X Pinterest Email Other Apps ගාල්ල කොටුව තුල 1848 දී ප්‍රදීපාගාරයක් ඉදි කර ඇත. එහෙත් අද එම පැරණි ප්‍රදීපාගාරය දක්නට නැත. එම ප්‍රදීපාගාරය ගින්නකින් මුළුමනින්ම විනාශ වී ඇත. එහෙත් 1939 දී අද දක්නට ලැබෙන ප්‍රදිපාගාරය සාදා නිම කර ඇත. එය අඩි 87 (මීටර් 26.5) ක උසින් යුත්තවේ. Comments
Comments
Post a Comment