බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 20 දරණ දුම්රිය බිංගය පට්ටිපොල දුම්රිය ස්ථානය හා ඔහිය දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එය මීටර් 18.29 ක දිගින් යුක්ත වන අතර මෙම බිංගය තනි කෙලින් පිහිටි දුම්රිය බිංගයක් ලෙසට ප්‍රසිද්ධය.
ඡායාරූප ගන්නා ලද්දේ 2015.06.06
| අංක 20 බිංගය - කොළඹ දෙසට මුහුණත |
| අංක 20 බිංගය - කොළඹ දෙසට මුහුණත |
| අංක 20 බිංගය - බදුල්ල දෙසට මුහුණත |
Comments
Post a Comment