බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 21 බිංගය (No:21 Railway Tunnel) on June 14, 2015 Get link Facebook X Pinterest Email Other Apps බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 21 දරණ දුම්රිය බිංගය පට්ටිපොල දුම්රිය ස්ථානය සහ ඔහිය දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එය දිගින් මීටර් 80.48 වන දුම්රිය බිංගයකී. අංක 21 බිංගය - කොළඹ දෙසට මුහුණත අංක 21 බිංගය - කොළඹ දෙසට මුහුණත Comments
Comments
Post a Comment