ඔහිය දුම්රිය ස්ථානයත් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයත් අතර පිහිටි අංක 24 හා අංක 25 දුම්රිය බිංග අතර පිහිටා ඇති කුඩා කෝවිල ඩක්කු ආසිරි ගැන්වීමේ කෝවිල වශයෙන් හදුන්වයි. සෑම වර්ෂයකම මුල් මාසයේ දුම්රිය මාර්ගයේ ධාවනයේ/ සේවයේ නියුතු ඩක්කු මෙම ස්ථානයට රැස් කර (ඔහිය ස්ථීර වැඩ පරික්ෂක කොටසට අයත් ඩක්කු) ඩක්කු ආසිරි ගැන්වීම සිදු කරයි.
ඡායාරූප 2015.06.07
| කෝවිල |
| කෝවිල අභ්‍යාන්තරය |
| කෝවිල අභ්‍යාන්තරය |
| කෝවිල |
| කෝවිල |
| කෝවිල |
Comments
Post a Comment