ඉබ්බන්කටුව ප්‍රාග් ඓතිහාසික සොහොන් බිම - Ibbankatuwa Ancient Burial Ground

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ, දඹුල්ල නගරයේ සිට  කුරුණෑගල දෙසට කිලෝමීටර් 4 කින් හමුවන ඉබ්බන්කටුව හන්දියෙන් හැරි මීටර් 500 ක් පමණ ගිය පසු මෙම ස්ථානයට ලගාවිය හැක (මාර්ගය ආසන්නයේම පුවරුවක් සවි කර ඇත. එසේම දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට පෙර).

මෙම ස්ථානයේ මීටර් 15 X 15 ක පමණ ප්‍රමාණයක ගල් පුවරු වලින් නිර්මිත සොහොන් ලැබ් 10 ක් දැක බලා ගත හැක. මෙම සොහොන් බිම ක්‍රි: පු: 750 - 400 පමණ අයත් යැයි පැවසේ.

ප්‍රාග් ඓතිහාසික සොහොන්

ප්‍රාග් ඓතිහාසික සොහොන්

ප්‍රාග් ඓතිහාසික සොහොන්

පිහිටිම

Comments