මෙම සාම චෛත්‍යය පිහිටා ඇත්තේ, බණ්ඩාරවෙල නගරයේ සිට ඇටම්පිටිය මාර්ගයේ මල්වත්ත අයිස්ලැබේ තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති, පෙරහෙට්ටිය මාර්ගයේ කිලෝමීටර් 1/2 පමණ ගොස් දකුණට ඇති බොරළු මාර්ගයේ යා යුතුවේ. ජපන් සාම චෛත්‍ය පහක් ශ්‍රී ලංකාවේ ඉදි කර ඇත. ඒවා ශ්‍රී පාදයේ(නල්ලතන්නිය), බණ්ඩාරවෙල, වලපනේ, අම්පාර සහ ගාල්ල (උනවටුන) යන ස්ථාන වල ඉදි කර ඇත.
නිපොන්සාන් -මඕහෝජි නිකාය 1947 දී නිච්ඉඩාසුෆහී භික්ෂුව විසින් ආරම්භ කරන ලදී. එම භික්ෂුවගේ අනුගාමිකයන් විසින් 1982 දී බණ්ඩාරවෙල සාම චෛත්‍යය ඉදි කරන ලදී.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.07.31 දිනයි.
 |
| සාම චෛත්‍යය |
 |
| සාම චෛත්‍යය |
 |
| සාම චෛත්‍යය |
 |
| එහි ඇති ඵලකයක් |
 |
සාම චෛත්‍යයේ ඇති බුදු පිළිමයක්
|
අයිස්ලැබේ කියලා කිව්වොත් මේක කියවන අය හිතන්න ඉඩ තියනවා මේ හරියට අයිස් ලැබෙනවා කියලා බණ්ඩාරවෙල පැත්ත සීතල නිසා.
ReplyDeleteනියම නම ඒස්ලබි Aislaby
http://lk.geoview.info/aislaby_estate,7616485
Thank you! Jean Guwan.
Delete