උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සිට ඉදල්ගස්හින්න දෙසට අංක 24 දුම්රිය බිංගය හා අංක 25 දුම්රිය බිංගය අතර පිහිටා ඇති ඩක්කු අසිරි ගැන්වීමේ කෝවිලට මීටර් 35ක් පමණ දුරින් ගලෙන් නිර්මාණය කරන ලද පැරණි සොහොන් කොතක් අැත්තේය. මෙම සොහොන් කොතෙහි ද්‍රවිඩ භාෂාවෙන් ලියන ලද යමක් සහ ගලින් නිමවන ලද කුරුසයක් ද වේ. මෙම සොහෙන දුම්රිය මාර්ගය ඉදි කරන සමයේ සේවයේ නියුතුව සිටි ඉන්දියානු ඉංජිනේරු වරයෙකුගේ යැයි විශ්වාස කරනු ලැබේ.
ඡායාරූප ගන්නා ලද්දේ 2015.06.07 දිනයි.
| දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන |
| දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන |
| දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන |
| දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන |
| දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන |
| දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන |
| දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන |
Comments
Post a Comment