උඩුගම්මැද්ද ආරණ්‍යය සේනාසනය Udugam Medda Aranniya


ඇල්ල - වැල්ලවාය මාර්ගයේ හුණුකැටිය හංදියෙන් හැරි කිලෝ මිටර් 2ක් පමණ ගොස් පාසැල ආසන්නයෙන් දකුණට ඇති ගුරු පාර දිගේ ටික දුරක් ගිය විට උඩුගම්මැද්ද ආරණ්‍යය සේනාසනය හමුවේ. භවනායෝගීව සිටිමට හොදම තැනකී. එසේම ඔබගේ ආධාර උපකාරය අවශ්‍යව ඇත. එසේම ඔබට භාවනායෝගීව සිටිමට අවස්ථාව ලබා ගත හැක.
විමසීම්,
ගරු ආරුක්කුගොඩ ගුණානන්ද හිමි,
උඩුගම්මැද්ද ආරණ්‍යය සේනාසනය,
හුණුකැටිය, කරදගොල්ල,
ඇල්ල.
දුරකතනය  055 3597630




කටාරම් ගකාටා ඇති ගල් ගුහාවක ඇති ‍කුටියක්

කටාරම් කොටා ඇති ආකාරය

ගල් මුක්කුවක් - විශාල ගල් පවුරක් මෙම මුක්කුව
 මගින් රදවා ඇත.

වනයේ අසිරිය

වනයේ අසිරිය

තවත් කටාරම් කොටා ඇත් විශාල ගල් කුට්ටියක්








Comments