මුස්ලිම් දේවස්ථානය - ගාලු කොටුව - ගාල්ල on October 16, 2015 Get link Facebook X Pinterest Email Other Apps ගාලු කොටුවේ උට්රෙක්ට් මුර අට්ටාලය පසු කර යන විට දකුණු අත පැත්තේ මුස්ලිම් දේවස්ථානය හමුවේ. මෙම ස්ථානයේ 1790 දී පමණ දේවස්ථානයක් තිබි ඇති අතර එම පැරණි දේවස්ථානය ඉවත් කර 1909 දී මෙම දේවස්ථානය ඉදි කර ඇත. ඡායාරූප 2014.08.12 Comments
Comments
Post a Comment