වෙඩි බෙහෙත් ගබඩාව - ගාළු කොටුව - ගාල්ල on October 16, 2015 Get link Facebook X Pinterest Email Other Apps ගාල් කොටු පවුර තුල පිහිටා ඇති උට්රෙක්ට් මුර අට්ටාලයට යාබදව මෙම වෙඩි බෙහෙත් ගබඩාව පිහිටා ඇත. මෙම ස්ථානයේ වෙඩි බෙහෙත් නිෂ්පාදනය කර ඇති බව පැවසෙන අතර දෙරටුවට ඉහලින් ගල් පුවරුවක 1789 ලෙස සදහන් කර ඇත. ඡායාරූප 2014.08.12 Comments
Comments
Post a Comment