Clock tower - Galle Fort ඔරලෝසු කණුව - ගාලු කොටුව - ගාල්ල

ගාලු කොටුවේ ඇති ඔරලෝසු කණුව 1881 දී ගාල්ල පුරපතිව සිටි දෙස්තර පීටර් දානියෙල් ඇන්තෝනියෝස් විසින් ඉදි කරන ලද්දක් බව පැවසේ. එය ඉදි කර ඇත්තේ Moon Bastion නම් මුර අට්ටාලයේය.
ඡායාරූප 2014.08.12




Comments

  1. මේ ඔරලෝසුව වැඩ කරන්නේ නැහැනේ. මේ දවස්වල යන වෙස්ට් ඉන්ඩීස් - ශ්‍රී ලංකා මැච් එකේදී කීප වතාවක් පෙන්නුවා මේක. ලැජ්ජයි නේ. ඔරලෝසුව නැවතිලා.

    ReplyDelete

Post a Comment