Suwastika Pond - Polonnaruwa ස්වස්තික පොකුණ, පොලොන්නරුව

පොලොන්නරුව පැරණි නටඹුන් අතරේ පැරණි භික්ෂු රෝහල් භුමියට ඉදිරියෙන් (වම් අත දිශාවට) ඇති සංචාරක බංගලාවට මදක් ඔබ්බෙන් ස්වස්තික පොකුණ පිහිටා ඇත.
ඡායාරූප 2015.05.19 දින

ස්වස්තික පොකුණ

Comments