තන්බර්ජියා පුෂ්පය
තන්බර්ජියා යනු අපිකාණු නිවර්තන කලාපයේ, මැඩගස්කරය සහ දකුණු ආසියාව නිජබිම කරගෙන වැඩෙන ද්විවාර්ෂික වැලක් ලෙසට වැඩෙන පැලැටියකී. වසර පුරාම මල් හට ගනියි.
උද්භිද විද්‍යාත්මක නාමය Thunbergia alata
කුලය Acanthaceae
මෙම පැලැටිය (පුෂ්පය) 1780 දී Retzius විසින් කාර්ල් පීටර් තන්බර්ග් (Carl Peter Thunberg) (1743-1828) සිහිවීම පිණිස නම් කර ඇති අතර තන්බර්ග් ස්විඩිෂ් ජාතිකයෙක් වු (සමහර ස්ථානවල ඔහු නෙදර්ලන්ත ජාතිකයෙකු බව සදහන් කර ඇත.) ඔහු ශාඛ විශේෂඥයෙක්, විශේෂඥ වෛද්‍යාවරයෙක් , ගවේශකයෙක් සේම ලේඛකයෙකී.
| තන්බර්ජියා තැඹිලි වර්ණ පුෂ්පය |
| තන්බර්ජියා සුදු වර්ණ පුෂ්පය |
Comments
Post a Comment