(Tobacco Box)
පුරාණයේදී ශ්‍රී ලංකිකයන්, තම නිවසට පැමිණි අමුත්තන් බත බුලතින් සංග්‍රහ කලේය. බුලත් විටක් ලබා දීම විශේෂ කොට පැමිණෙන්නේ සැලකුහ. බුලත් විට සදහා භාවිතයට ගැනුනු දුංකොළ කුඩා කැබලි වලට කපා බුලත් හෙප්පුවේ නොඑසේ නම් ඉලත් තට්ටුවේ තැබීම සදහා දුම්කොළ පෙට්ටිය භාවිතයට ගැනිනි.
Comments
Post a Comment